D - tec Creations

D - tec Creations

Wednesday, June 28, 2017

සුර්ය විදුලි ජනකය (Solar Power System)



සුර්ය විදුලි ජනකය
මගේ නම දිල්ශාන්.  උපන් ගම නම් ගාල්ලෙ නමුත් දැනට පදිංචිය මහරගම. මමත් ඔයාලා වගේම හෙටදින පාඨකයෙක්. මේ තමයි මාගේ විදුලි ජනකය නිර්මාණය කළ ආකාරය.
මේ සඳහා මුලින්ම මම හෙටදින.කොම් හි කතෘ සිසිර කුමාර මහතා හට මගේ ස්තුතිය පුද කර සිටින අතර මේ ඳහා මාහට උපකාර කළ මාගේ ආදරණීය පියාණන් , බිරිඳ ඇතුඵ සැම ආදරයෙන් මතක් කර සිටිමි.
මේ තමයි මාගේ සුර්ය විදුලි ජනකය නිර්මාණය කළ ආකාරය.
මේ ඳහා පහත උපකරණ අවශ්‍යය විය
1.     සුර්ය පැනල කට්ටලයක්   (40W  x 3)
2.  SOLAR  CHARGING CONTROLLER
3.     ඇම්පියර් 60 ක කාර් බැටරියක්
4.     ඉන්වර්ටරයක්  300W
(මා යොදා ගත්තේ නවීකරණය කළ COMPUTER UPS එකක්)
5.     මා නිර්මාණය කළ 12W LED බල්බ

සුර්ය පැනල එකට සවි කරීම  (සමාන්තරගතව)

 
SOLAR  CHARGING CONTROLLER  හා ඉන්වර්ටරය (UPS)

 

කොහොමද  ආලෝකය………..